BOOKS - චෙස් පොත්

ඕඩර් කරන ආකාරය සහ කුරියර් ගාස්තු පිළිබඳව මෙම පිටුව අවසානයේ විස්තර කර ඇත.

Item No.
අයිතම අංකය
Photo
පෙණුම
Item Description
විස්තර
Price
මිල
BOOK-01 Photo
පෙණුම
Name : Basic Moves
Size : A5

* චෙස් ක්‍රීඩාව අළුතින්ම ආරම්භ කරන දරුවන් සඳහා ඉතාමත් යෝග්‍යයි.
* එක් එක් ඉත්තා ගමන් කරන ආකාරය මෙන්ම ඒ ඒ ඉත්තන් කපන ආකාරයද මෙම පොත මඟින් දරුවාට ඉගැන්වේ.
* ප්‍රහේලිකා සහිත පොතකි.
* එක් පිටුවක රූප සටහන් 2ක් සහිතව පැහැදිලිව ඇත.
LKR200.00/=
BOOK-02 Photo
පෙණුම
Name : Check
Size : A5

* චෙස් ක්‍රීඩාව අළුතින්ම ආරම්භ කරන දරුවන් සඳහා ඉතාමත් යෝග්‍යයි.
* චෙක් වෙන ආකාර සහ චෙක් වලින් කිංග් ව චෙක් එකකින් බේරාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලිව ඉගැන්විය හැකියි.
* ප්‍රහේලිකා සහිත පොතකි.
* එක් පිටුවක රූප සටහන් 2ක් සහිතව පැහැදිලිව ඇත.
LKR200.00/=
BOOK-03
Name : Mate In One (Step 01)
Size : A5

* මූලික දැණුම අවසන් කල දරුවන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද පොතකි.
* ඉතාම සරළ චෙක් මේට් කිරීම් සම්බන්ධ ප්‍රහේලිකා 80ක ප්‍රමාණයක් මෙහි ඇත.
* 1 සහ 2 ශ්‍රේණි වයස් කාණ්ඩ වල දරුවන් සඳහා ඉතා හොඳින් ගැළපේ.
LKR200.00/=
BOOK-04 Photo
පෙණුම
Name : Mate In One (Step 02)
Size : A5

* මූලික දැණුම අවසන් කල දරුවන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද පොතකි.
* ඉතාම සරළ චෙක් මේට් කිරීම් සම්බන්ධ ප්‍රහේලිකා 80ක ප්‍රමාණයක් මෙහි ඇත.
* 1 සහ 2 ශ්‍රේණි වයස් කාණ්ඩ වල දරුවන් සඳහා ඉතා හොඳින් ගැළපේ.
LKR200.00/=
BOOK-05 Photo
පෙණුම
Name : Mate In One (Step 03)
Size : A5

* මූලික දැණුම අවසන් කල දරුවන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද පොතකි.
* ඉතාම සරළ චෙක් මේට් කිරීම් සම්බන්ධ ප්‍රහේලිකා 80ක ප්‍රමාණයක් මෙහි ඇත.
* 1 සහ 2 ශ්‍රේණි වයස් කාණ්ඩ වල දරුවන් සඳහා ඉතා හොඳින් ගැළපේ.
LKR200.00/=
BOOK-06 Photo
පෙණුම
Name : Mate In Two
Size : A5

* Mate in one අවසන් කල දරුවන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද පොතකි.
* ඉතාම සරළ Mate in two චෙක් මේට් කිරීම් සම්බන්ධ ප්‍රහේලිකා 80ක ප්‍රමාණයක් මෙහි ඇත.
LKR200.00/=
BOOK-07 Photo
පෙණුම
Name : Mate In Three
Size : A5

* Mate in two අවසන් කල දරුවන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද පොතකි.
* Mate in Three චෙක් මේට් කිරීම් සම්බන්ධ ප්‍රහේලිකා 80ක ප්‍රමාණයක් මෙහි ඇත.
LKR200.00/=
BOOK-08 Photo
පෙණුම
Name : Tactics
Size : A5

* ඕනෑම වයසක චෙස් ක්‍රීඩාව සම්බන්ධ හොඳ දැණුමක් ඇති දරුවකු සඳහා ගැළපේ.
* ප්‍රහේලිකා 80ක ප්‍රමාණයක් මෙහි ඇත.
LKR200.00/=

ඕඩර් කිරීම සඳහා,
ඔබට අවශ්‍ය පොත් වල Item Code එක හෝ පොතේ නම සමග
ඔබගේ නම, ඔබගේ ලිපිණය සහ ඔබගේ දුරකථන අංක දෙකක් සඳහන් කර
071-560 6517 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
පොත් ඔබ වෙත ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

කුරියර් ගාස්තු සඳහා කිලෝ එකකට 400/= ක මුදලක් ගෙවිය යුතු වේ.

No comments:

Post a Comment